Get link Facebook X Pinterest Email Other Apps - July 02, 2022 අරමුණ.ජීවිතේ ලග හීන නිදි වරන නෙතු දෑලකියාවිද කතාවක්දුක්විදපු අතීතෙට.. පොත් අකුරු බොදවෙලාසිනාසෙන හීනයටඅරුණැල්ල වී මහදපිපේවිද ජීවිතය... ජීවිතය යථාර්ථයක්එකම එක හීනයක්දිනන එක අරමුණක්නොනවතින හීනයක්. Get link Facebook X Pinterest Email Other Apps Comments RuwanJuly 16, 2022 at 2:54 AMසුපිරි 👌❤️ReplyDeleteRepliesReplyRuwanJuly 16, 2022 at 2:56 AMsupper ❤️👌ReplyDeleteRepliesReplyShashini JayathilakaOctober 29, 2022 at 11:55 AM❤️❤️ReplyDeleteRepliesReplyShani weerashingheOctober 29, 2022 at 5:54 PM❤❤ReplyDeleteRepliesReplyShani weerashingheOctober 29, 2022 at 5:55 PMThis comment has been removed by the author.ReplyDeleteRepliesReplySakidu demithaOctober 29, 2022 at 6:28 PMsupiriReplyDeleteRepliesReplyBLOSSOMOctober 29, 2022 at 8:28 PM❤️ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
- December 30, 2021 අප්පච්චී... වැසි වැටී ගං ජලය පිරුණු දාට.... ඇද- කුද නොපෙනී ගලයි ගඟ හරි අපූරුවට ඒත්....... ඉඩෝරටයට හසුව ගඟ සිදී ගිය කලට පෙනෙයි ඇද-කුද සැමට හරි අපූරුවට අප්පච්චියේ..... වන්නේය නුඹත් දිනක සිඳී යන ගංගාවක් විලස එහෙත්... අප වෙනුවෙන් නුඹේ ළය තුළ උපන් දාරක සෙනෙහසට කෙලෙස උපමා තනන්නද? සක්විති නුඹයි මෙමට...... දිවි ඇති තෙක්ම සිතෙහි බබළන. Read more
- November 02, 2021 ගැහැණිය... සියල්ල වෙනස්වන බව දැන දැනත් පැතුවෙමි නොවෙනස්වන ප්‍රේමයක් ... එහෙත් ඔහු............. දිවුරා ප්‍රේමයේ නමට කිලිටි කෙරුවෙමි එම උත්තරීතර නාමය ද? ඇබ්බැහි උවත් මතට මන්ද? ඇබ්බැහි නොවුනේ ප්‍රේමයට... වෛශ්‍යාවක ලෙසට විකුණන විට මා සලලුන් හට කිමද නොසිතුවේ මා............ නුඹ නමින් ජාතක දරුවන් තිදෙනෙකු වැදූ මවක බව... වෛරයෙන් තොර ප්‍රේමයට තනන්නෙමි ප්‍රතිබිම්බයක් නොකරන්නෙමි වෛරයක් ... Read more
සුපිරි 👌❤️
ReplyDeletesupper ❤️👌
ReplyDelete❤️❤️
ReplyDelete❤❤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletesupiri
ReplyDelete❤️
ReplyDelete