බේබද්ද
ආදරය හරි අමුතුයි සුදූ...
ලෝබ හිතෙන
සෙනහසක්...
ආස හිතෙන එකතුවක්...
ඒත්...........
සිත රිදෙන තැන්
බෝමයි....
නෙත් තෙමෙන තැන්
බෝමයි....
ඉවසපන් මගේ දේවියේ..
නුඹයි මගේ
පත්තිනී.........
දන්නවද?
මගේ අඩුපාඩුකම් බෝමයි..
බේබදුකමත් හරිම සාරයි
අනේ මං දන්නවා
මගෙ සාමිනේ....
සමාව දීපන්
මම උඹට හරි
ලෝබයි..........
උපතින්ම කරුම ජීවිත
උඹත් අවා ඒ.......
කරුමෙට කර ගහන්න
ඒත් උඹ දන්නවද
උඹයි මගේ සම්පත......
බේබද්ද..........
🥰
ReplyDeleteSuper✨️
ReplyDelete🥰🥰
ReplyDeleteNice 🥰🥰
ReplyDeletewah ❤️
ReplyDelete❤❤
ReplyDelete❤️
ReplyDelete