ගැහැණිය...
සියල්ල වෙනස්වන බව
දැන දැනත්
පැතුවෙමි නොවෙනස්වන
ප්‍රේමයක් ...
එහෙත් ඔහු.............
දිවුරා ප්‍රේමයේ නමට
කිලිටි කෙරුවෙමි
එම උත්තරීතර නාමය ද?
ඇබ්බැහි උවත් මතට
මන්ද?
ඇබ්බැහි නොවුනේ
ප්‍රේමයට...
වෛශ්‍යාවක ලෙසට
විකුණන විට මා
සලලුන් හට
කිමද නොසිතුවේ
මා............
නුඹ නමින් ජාතක
දරුවන් තිදෙනෙකු වැදූ
මවක බව...
වෛරයෙන් තොර ප්‍රේමයට
තනන්නෙමි ප්‍රතිබිම්බයක්
නොකරන්නෙමි වෛරයක්
ස්වාමීිනී නුඹට......
රැකගන්න පණ මෙන්
මා නමින් ජාතක
මිණිකැට.
Great work🥰
ReplyDeleteGreat
DeleteSuper 😍
Deletewaw .. weldone keep it up
ReplyDelete😍😍👌
ReplyDeleteWoowww 😍👌
ReplyDelete😍😍😍😍😍
ReplyDelete❤️❤️❤️❤️❤️
ReplyDelete💞💞💞💞💞💞💞💞
ReplyDeleteSuper❤️
ReplyDelete💓💓💓
ReplyDelete👌
ReplyDelete🤩
ReplyDelete❤️❤️❤️
ReplyDelete😍😍😍
ReplyDelete❤
ReplyDelete😍😍😍
ReplyDelete✨️
ReplyDeleteWow...❤️🔥
ReplyDeleteSuperb ❤️❤️
ReplyDelete👌👌
ReplyDelete😍♥️
ReplyDelete❤🙌
ReplyDeleteWow niyamai..❣️❣️🤟
ReplyDeleteWow😍😍😍
ReplyDelete💪💪
ReplyDelete✌️
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete😍😍❤️❤️
ReplyDelete👌👌👌👌👌👌👌
ReplyDeleteGreat work 👍❤
ReplyDelete🤩🤩👌👌👌
ReplyDelete❤️❤️❤️
ReplyDelete❤️🔥❤️
ReplyDelete🔥 🔥
ReplyDeleteGood job well done🤟👍❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete🔥❤
ReplyDelete❤🔥
ReplyDelete❤❤❤❤❤❤❤❤❤
ReplyDelete🔥❤
ReplyDeleteWow
ReplyDeleteWhaaa මචං ☝
ReplyDeleteWords ❤🥺 Good job ❤
ReplyDelete❤
ReplyDelete💖💖
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️❤️
ReplyDeleteNice 😍
ReplyDeleteSuperb
ReplyDeleteNice 🤩🤩✌❤️
ReplyDeleteGreat 🔥🔥
ReplyDeletenice one ........%
ReplyDelete👍👍👍
ReplyDelete😍
ReplyDeleteSupiri ❤️
ReplyDeleteGreat 💜️
ReplyDelete♥️woow great 👌
ReplyDelete❤️❤️
ReplyDelete♥️🖤
ReplyDeleteNiyamai
ReplyDelete🔥👌
ReplyDelete❤️❤️❤️
ReplyDeletewow❤👍
ReplyDelete💖💖💖💖💖
ReplyDelete❤️❤️
ReplyDelete❤️
ReplyDeleteSuper ❤️❤️❤️
ReplyDelete